NVQ Level 3 - ICT Technician
NVQ Level 3
ICT Technician
ජාතික වෘත්තීය සුදුසුකම
පාඨමාලාවේ විශේෂත්වය:
රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී හා විදේශ ගතවීමේදී පිළිගැනීම (NVQ සඳහා)
- Introduction to ICT
- Maintain Files and Folders
- Perform word processing
- Prepare spreadsheets
- Prepare presentations
- Manage Databases
- Internet and E mail operations
- Details
- විශේෂ අවධානය පිණිස:-
- විස්තර හා ලියාපදිංචිය සඳහා:-
NVQ Level 3
ICT Technician
ජාතික වෘත්තීය සුදුසුකම
-------------------------------------
පාඨමාලා ආරම්භය : නොවැම්බර් 03 ඉරිදා
උදෑසන 9.00 - 2.00 දක්වා
--------------------------------------
කා සඳහාද ? :
සා.පෙළට/ උ.පෙළට පෙනී සිටි සිසුන් / විශ්වවිද්‍යාල අපේක්ෂීතයින් හා උසස් අධ්‍යාපන හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට,
----------------------------------------------------
පාඨමාලාවේ විශේෂත්වය:
රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී හා විදේශ ගතවීමේදී පිළිගැනීම (NVQ සඳහා)
විශේෂ අවධානය පිණිස:-
රජයට අනුබද්ධව ක්‍රියාත්මක වේ.(ICTA Sri Lanka)
තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය - P02/0471
පාඨමාලාව මුල සිට ආරම්භවන බැවින් මුලික දැනුමක් අවශ්‍ය නැත.
2006 සිට මේ දක්වා පුරා වසර 18 ක අඛණ්ඩ සේවාව
ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භක ප්‍රථම නැණසල මධ්‍යස්ථානය වීම
සිසුන් දස දහස් ගණනකට පරිගණක / ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබාදී ඇත.
ඉතාමත් සහනදායි ගාස්තු යටතේ පාඨමාලාවන් පැවැත්වීම
වායු සමනය කළ දේශන ශාලා හා පරිගණක විද්‍යාගාර
යාවත්කාලීන වන විෂය නිර්දේශය
පාඨමාලාවන් අවසානයේ රජය පිළිගත් සහතිකයකය.
දේශන පළපුරුදු උපාධිධාරී දේශකයින් විසින් සිදුකෙරේ.
අප ගම්පහ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය ආගමික සිද්ධස්ථානයක් මුල් කරගෙන ක්‍රියාත්මක වන බැවින් දරුවන්ගේ දැනුම හා විනය පමණක් නොව යහපත් ආකල්ප හා කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයේ
අප මධ්‍යස්ථානය පොහොය දිනය හැර සෑම දිනකම සෙනසුරාදා හා ඉරිදා ඇතුලුව උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.
-------------------------------------------------------------------
විස්තර හා ලියාපදිංචිය සඳහා:-
නැණසල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය, සිරි සුනන්දාරාම ධර්මදුත පිරිවෙන් මහා විහාරය, මැදගම, ගම්පහ.
(ගම්පහ ටෙලිකොම් ආයතනයට යාබදව ගම්පහ යසෝදරාදේවී බාලිකා විද්‍යාලය අසල)
----------------------------------------------------------------
අදම අපට කතා කරන්න....
033 22 48 882 / 071 45 98 163 / 077 60 93 124 / 0786093124
WhatsApp : 0716053445 | 0716053445
Web : https://www.niit.lk
-----------------------------------------
පළමුව ලියාපදිංචි වන සිසුන්ට ප්‍රමුඛතාවය
**** කණ්ඩායමක් සඳහා බඳවා ගනු ලබන්නේ සිසුන් 26 ක් පමණී.
**මෙම පණිවිඩය ඔබගේ යහලුවන් අතරේ share කරන්න.
More Information
NVQ Level 3 Course Content (Latest Syllabus)
• introduction to ICT
• Maintain Files and Folders
• Perform word processing
• Prepare spreadsheets
• Prepare presentations
• Manage Databases
• Internet and E mail operations
NVQ Level 3
ICT Technician
ජාතික වෘත්තීය සුදුසුකම
————————————-
පාඨමාලා ආරම්භය : නොවැම්බර් 03 ඉරිදා
උදෑසන 9.00 – 2.00 දක්වා
————————————–
කා සඳහාද ? :
සා.පෙළට/ උ.පෙළට පෙනී සිටි සිසුන් / විශ්වවිද්‍යාල අපේක්ෂීතයින් හා උසස් අධ්‍යාපන හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට,
—————————————————-
පාඨමාලාවේ විශේෂත්වය:
රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී හා විදේශ ගතවීමේදී පිළිගැනීම (NVQ සඳහා)
Lorem ipsum dolor sit amet, consectetur venia exercitation ullamco laboris nisi ut aliquip cillum dolore eu fugiat nulla pariatur occaecat sunt in culpa quid laboru.
Hotline : 0332 248 882
Hours: Monday - Sunday (8 AM–5 PM)